Homeඅමාත්‍යාංශ

Ministries

ප‍්‍රධාන අමාත්‍යාංශය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලනය මිනිස්බල අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු සංචාරක ප‍්‍රවාහන ඉඩම් සමූපාකාර සංවර්ධන වෙළඳ හා වාණිජ ආහාර සැපයුම් හා බෙදාහැරීමේ කටයුතු හා ආ යෝජන සම්බන්ධීකරණය වෙනත් අමාත්‍යාංශයන් යටතට නොගැනෙන විෂයයන් සම්බන්ධ අමාත්‍යාංශය

මෙම අමාත්‍යාංශයේ කාර්යභාරයන් වන්නේ,

  1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා පළාත් සභා පනත ඇතුළු අණපනත් මගින් ව්‍යවස්ථාපිතව පැවරී ඇති බලතල හා කාර්යයන් අවස්ථානුකූලව විධිමත්ව ක‍්‍රියාත්මක කිරීම.
  2. පළාත් රාජ්‍ය සේවය සම්බන්ධ ව්‍යවස්ථාපිත කාර්යයන් විධිමත්ව ක‍්‍රියාත්මක කිරීම.
  3. පළාත් සභාවේ ක‍්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් විමර්ශනය කිරීම.
  4. පළාත් සභාව හා රජය අතර සම්බන්ධතාවය ගොඩනැගීම.
  5. මහජන පැමිණිලි පෙත්සම් හා ඉල්ලීම් සම්බන්ධව මැදිහත්වීම.
Telephone Fax Website Email
 +94 814 481322  +94 814 481322  http://www.cm.cp.gov.lk   यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

 

සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුභ සාධන සහ පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශය

මෙම අමාත්‍යාංශයේ කාර්යභාරයන් වන්නේ,

  1. අමාත්‍යාංශයට අදාල විෂයයන් සඳහා සැලසුම් සකස් කිරීම ප‍්‍රතිපාදන සම්පාදනය දෙපාර්තමේන්තු හරහා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම
  2. එම වැඩසටහන් අධීක්ෂණය පාලනය සංවිධානය හා ප‍්‍රගති පාලනය
  3. අමාත්‍යාංශය වෙත විවිධ මූලාශ‍්‍ර වලින් ලැබෙන ප‍්‍රතිපාදන දෙපාර්තමේන්තු වලට ලබාදීම
  4. අමාත්‍යාංශයට අදාල බාහිර ආයතන සමග මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම
  5. අමාත්‍යාංශය තුල හා දෙපාර්තමේන්තුවල මානව හා භෞතික සම්පත් අත්පත්කර ගැනීම වැඩිදියුණු කිරීම හා ආරක්ෂා කිරීම
Telephone Fax Website Email
 +94 812 236355  +94 812 224267     यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

 

 

මාර්ග සංවර්ධන, විදුලිබල හා බලශක්ති, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

මෙම අමාත්‍යාංශයේ කාර්යභාරයන් වන්නේ,

  1. අමාත්‍යාංශය යටතට ගැනෙන විෂයයන් සම්බන්ධයෙන් ඉදිකිරීම් කටයුතු සැලසුම් කිරීම හා මෙහෙයවීම
  2. අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ආධාර සෙවිලි තහඩු නිවාස ණය පහසුකම් ලබාදීම
  3. බලශක්ති සංරක්ෂණ වැඩමුළු පැවැත්වීම
  4. පළාත් මාර්ග වැඩිදියුණු කිරීම මාර්ග නඩත්තු කිරීම හා ඉදිකිරීම් කටයුතු
Telephone Fax Website Email
 +94 812 234769  +94 812 200124  http://www.roadmin.cp.gov.lk   यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

 

4769

කර්මාන්ත ක‍්‍රීඩා කාන්තා කටයුතු ග‍්‍රාමීය සංවර්ධන වතු යටිතල පහසුකම් සංවර්ධන හින්දු සංස්කෘතික කටයුතු අධ්‍යාපන(දමිළ) සහ තරුණ කටයුතු අමාත්‍යාංශය

මෙම අමාත්‍යාංශයේ කාර්යභාරයන් වන්නේ

  1. අමාත්‍යාංශය යටතට ගැනෙන විෂය සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් සකස් කිරීම ක‍්‍රියාත්මක කිරීම මෙහෙයවීම.
  2. තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය.
Telephone Fax Website Email
 +94 814 929446  +94 812 387410  http://www.industriescp.com   यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

කෘෂිකර්ම සුළු වාරිමාර්ග සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ගොවිජන සංවර්ධන මිරිදිය ධීවර හා පරිසර කටයුතු අමාත්‍යාංශය

මෙම අමාත්‍යාංශයේ කාර්යභාරයන් වන්නේ,

  1. වගාවන් සහ ගොවිපල දියුණු කිරීමට සුදුසු තාක්ෂණය හඳුන්වා දීම
  2. නිර්දේශිත නව බීජ හා රෙ`පණ ද‍්‍රව්‍ය නිෂ්පාදනය
  3. ක්ෂේත‍්‍ර පර්යේෂණ සිදු කිරීම
  4. පරිසර හිතකාමී කෘෂිකර්ම වැඩසටහන් ප‍්‍රචලිත කිරීම
  5. තිරසාර සංවර්ධනය සඳහා ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා ජල කළමණාකරනය.
Telephone Fax Website Email
 +94 812 388336  +94 812 386084  http://www.agrimin.cp.gov.lk   यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

භාෂාව තෝරාගන්න

Sinhala Tamil English

අමුත්තන්

අප සමඟ 19 අමුත්තන් ක් හා සාමාජිකයින් නොමැත සබැදී සිටී

අමුත්තන්

611966
අද
පසුගිය දින
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දින
305
990
5405
4063
10389
20422
611966

ඔබේ IP: 54.226.132.197
Server Time: 2017-12-17 19:14:04

Sri Lanka Government Emblem ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර

වෙබ් අඩවියට පිවිසෙන්න

Sri Lanka Treasuryමුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය

වෙබ් අඩවියට පිවිසෙන්න

Public Administrationරාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

වෙබ් අඩවියට පිවිසෙන්න

Joomla templates by Joomlashine