Homeමුල් පිටුවපළාත් සභා කොඩිය

මධ්‍යම පළාත් සභා කොඩිය

Flag of Central Province Sri Lanka

මධ්‍යම පළාත් සභා කොඩිය මධ්‍යම පළාත පිළිඹිබු වන ආකාරයට මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ති‍්‍රක්ක තුන මුල් කර ගෙන නිර්මාණය වී ඇත.

මහනුවර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් කොඩියේ දුඹුරුවට හුරු රතු පාටින් පසුතලය රන් පාටින් නිමවු කඩුවක් රැගත් සිංහයෙකු හා හතර කොනේ බෝපත් හතරක්ද සහිතව කොඩිය නිර්මාණය වී ඇත. එමෙන්ම මාතලේ දිසාවේ නියෝජනය කරමින් ආවරණයේ පසුබිමට සුදු මහ කොඩියද, උඩ පළාත නියෝජනය කරමින් නුවරඑළිය සඳහා නිර්මලභාවය හඟවන සුදු නෙලුම් මලක්ද, ඉරහඳ යෙදීමෙන් සදාකාලික භාවයද පිළිබිඹු කරමින් මධ්‍යම පළාත් සභා කොඩිය නිර්මාණය වී ඇත.

භාෂාව තෝරාගන්න

Sinhala Tamil English

අමුත්තන්

අප සමඟ 17 අමුත්තන් ක් හා සාමාජිකයින් නොමැත සබැදී සිටී

අමුත්තන්

549740
අද
පසුගිය දින
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දින
413
421
1407
3338
8965
17917
549740

ඔබේ IP: 107.22.118.242
Server Time: 2017-09-19 22:13:25
Joomla templates by Joomlashine