Homeදෙපාර්තමේන්තුසංස්කෘතික සංචාරක හා වෙළඳ..

සංස්කෘතික සංචාරක හා වෙළඳ වාණිජ කටයුතු දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. සංස්කෘතික අගයෙන් යුතු දේපල රැක ගැනීම දැනුම ප‍්‍රචලිත කිරීම.
  2. මධ්‍යම පළාතට ආවේණික ලලිතකලා වැඩි දියුණු කිරීම ලලිතකලා ආයතන සඳහා ආධාර ලබාදීම.
  3. සිද්ධස්ථානවල වැඩිදියුණුව සඳහා සහායවීම දහම් අධ්‍යාපනය ලබාදීමට දහම් පාසල් පැවැත්වීම.
  4. මධ්‍යම පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම වෙළඳ සංගම් පිහිටුවීම.
  5. සංචාරක ක්ෂේත‍්‍රය වැඩිදියුණු කිරීම සඳහා ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සංචාරක හෝටල් පාසල් විධිමත්ව පවත්වාගෙන යාම.
Telephone Fax Website Email
 +94 812 238476  +94 812 238476     यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

භාෂාව තෝරාගන්න

Sinhala Tamil English

Main Menu

අමුත්තන්

අප සමඟ 60 අමුත්තන් ක් හා සාමාජිකයින් නොමැත සබැදී සිටී

අමුත්තන්

535552
අද
පසුගිය දින
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දින
649
843
1924
4064
12694
21677
535552

ඔබේ IP: 54.158.245.157
Server Time: 2017-08-22 18:28:16
Joomla templates by Joomlashine