Homeදෙපාර්තමේන්තුසමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. මධ්‍යම පළාතේ සමූපාකාර ව්‍යාපාරය නංවාලීම සඳහා සංවර්ධන කටයුතු විගණන කටයුතු මෙහෙයවීම.
  2. 1990 අංක 10 දරන මධ්‍යම පළාත් සභාවේ සමූපාකාර සමිති ප‍්‍රතිපත්ති විධිවිධාන අනුව සමූපාකාර සමිති ලියාපදිංචි කිරීම.
  3. ලියාපදිංචි කළ සමිතිවල ව්‍යාපාරික කටයුතු අධීක්ෂණය කිරීම ආරවුල් බෙ‘රුම්  කරන කටයුතු.
  4. එම සමිති පවත්වාගෙන යාම සඳහා උපදෙස් දීම හා මග පෙන්වීම.
  5. සියලුම සමූපාකාර සමිතිවල මූල්‍ය කටයුතු මෙහෙයවීම හා අධීක්ෂණය.
Telephone Fax Website Email
 +94 812 201757  +94 812 201757  www.coopdept.cp.gov.lk   यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

භාෂාව තෝරාගන්න

Sinhala Tamil English

Main Menu

අමුත්තන්

අප සමඟ 23 අමුත්තන් ක් හා සාමාජිකයින් නොමැත සබැදී සිටී

අමුත්තන්

636420
අද
පසුගිය දින
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දින
626
1371
5852
6144
15903
18940
636420

ඔබේ IP: 204.79.180.21
Server Time: 2018-01-18 21:26:20
Joomla templates by Joomlashine