Homeදෙපාර්තමේන්තු

Departments

පළාත් පාලන දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. පළාත් පාලන ආයතනවල වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කර පළාත් භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම
  2. පළාත් පාලන ආයතන සඳහා  මහජනතාවගේ ඉල්ලීම හා  යෝජනා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මග පෙන්වීම
  3. පළාත් පාලන ආයතන අධීක්ෂණය මග පෙන්වීම මූල්‍ය ආධාර ලබාදීම තාක්ෂණික සේවා සැපයීම
  4. පළාත් පාලන ආයතන සතු මානව සම්පත් කළමණාකරනය සංවර්ධනය පුහුණු කටයුතු හා ඵලදායිතාව සංවර්ධනය කිරීම
  5. පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය සම්පත් ලබාදීම
Telephone Fax Website Email
 +94 812 202262  +94 812 202261     यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

අධ්‍යාපන

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ

  1. පාසල්වල ප‍්‍රාථමික හා ද්විතියික පන්ති සඳහා ගුණාත්මක යෙදවුම් හා වෙනත් සේවා සැපයීම
  2. මධ්‍යම පළාත් අධ්‍යාපන ප‍්‍රතිපත්තීන්ට හා ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තීන්ට අදාලව පළාතේ අධ්‍යාපන වැඩසටහන් සකස් කිරීම හා සම්පත් ප‍්‍රතිපාදනය කිරීම
  3. පාසල්වල පන්ති අධීක්ෂණය
  4. විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති සිසුන් සඳහා විශේෂ අධ්‍යාපන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම විශේෂ අධ්‍යාපන උපකරණ සැපයීම හා විශේෂ අධ්‍යාපන ගුරුවරුන් පුහුණු කිරීම
  5. මධ්‍යම පළාතේ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නොවිදිමත් අධ්‍යාපනය ඉහළ නැංවීමට කටයුතු කිරීම
  6. පාසල් නොයන සිසුන් පාසල්වෙත යොමු කිරීම හා ගුරු ස්ථාපනය විධිමත් කිරීම .
Telephone Fax Website Email
 +94 812 224041  +94 812 224041     यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

ඉඩම් දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. ඉඩම් සම්පත මනා කළමණාකාරිත්වයක් තුලින් නිවැරදි පුද්ගලයන්ට හා ආයතනවලට ලබාදීම.
  2. යටිතල පහසුකම් තුලින් ජනපදවල තිරසාර සංවර්ධනය ඇතිකරලීම.
  3. ඵලදායිව ඉඩම් පරිහරණය කිරීම සඳහා ප‍්‍රතිලාභින් දැනුවත් කිරීම හා පුහුණු කිරීම.
Telephone Fax Website Email
 +94 812 424460  +94 812 424460     यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

සංස්කෘතික සංචාරක හා වෙළඳ වාණිජ කටයුතු දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. සංස්කෘතික අගයෙන් යුතු දේපල රැක ගැනීම දැනුම ප‍්‍රචලිත කිරීම.
  2. මධ්‍යම පළාතට ආවේණික ලලිතකලා වැඩි දියුණු කිරීම ලලිතකලා ආයතන සඳහා ආධාර ලබාදීම.
  3. සිද්ධස්ථානවල වැඩිදියුණුව සඳහා සහායවීම දහම් අධ්‍යාපනය ලබාදීමට දහම් පාසල් පැවැත්වීම.
  4. මධ්‍යම පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම වෙළඳ සංගම් පිහිටුවීම.
  5. සංචාරක ක්ෂේත‍්‍රය වැඩිදියුණු කිරීම සඳහා ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සංචාරක හෝටල් පාසල් විධිමත්ව පවත්වාගෙන යාම.
Telephone Fax Website Email
 +94 812 238476  +94 812 238476     यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. වාස්තු විද්‍යාත්මක සැලසුම් ව්‍යුහ නිර්මිත සැලසුම් ලබාදීම ඒවා අධීක්ෂණය කිරීම මූල්‍ය කටයුතු කළමණාකරනය.
  2. මධ්‍යම පළාතේ සිටින ඉංජිනේරුවන්ට ඉංජිනේරුමය ක්ෂේත‍්‍රයට අදාල පාඨමාලා හදාරන සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම.
  3. මධ්‍යම පළාතේ වන ඉදිකිරීම් සඳහා ද‍්‍රව්‍ය පරීක්ෂණ හා ප‍්‍රමිතීන් නඩත්තු කර ගැනීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් ලබාදීම.
  4. මධ්‍යම රජයේ ඉල්ලීම් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා උපදේශනය ලබාදීම.
Telephone Fax Website Email
 +94 812 228111  +94 812 200412     यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. පළාත තුල ඇති ලියාපදිංචි වෙළඳ වාහනවල  යෝග්‍යතාව නියාමනය කිරීම.
  2. පළාත තුල ලියාපදිංචි සියලුම වාහන වලට බලපත‍්‍ර ලබාදීම.
  3. ක‍්‍රමවත් වායු විමෙ`චන වැඩසටහන තුලින් පාරිසරික ගැටළු අවම කිරීම.
  4. මගී ජනතාවට සුරක්ෂිත විශ්වාසදායි ප‍්‍රවාහන සේවාවක් ලබාදීම.
  5. යෝග්‍යතාවයෙන් යුත් වාහන පමණක්  ධාවනයට යෙදවීම
Telephone Fax Website Email
 +94 812 238702  +94 812 238702     यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. මධ්‍යම පළාතේ සමූපාකාර ව්‍යාපාරය නංවාලීම සඳහා සංවර්ධන කටයුතු විගණන කටයුතු මෙහෙයවීම.
  2. 1990 අංක 10 දරන මධ්‍යම පළාත් සභාවේ සමූපාකාර සමිති ප‍්‍රතිපත්ති විධිවිධාන අනුව සමූපාකාර සමිති ලියාපදිංචි කිරීම.
  3. ලියාපදිංචි කළ සමිතිවල ව්‍යාපාරික කටයුතු අධීක්ෂණය කිරීම ආරවුල් බෙ‘රුම්  කරන කටයුතු.
  4. එම සමිති පවත්වාගෙන යාම සඳහා උපදෙස් දීම හා මග පෙන්වීම.
  5. සියලුම සමූපාකාර සමිතිවල මූල්‍ය කටයුතු මෙහෙයවීම හා අධීක්ෂණය.
Telephone Fax Website Email
 +94 812 201757  +94 812 201757  www.coopdept.cp.gov.lk   यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. මධ්‍යම පළාත තුල පවත්වාගෙන යන මූලික රෝහල් සහ අනෙකුත් රෝහල් මනාව පවත්වාගෙන යාම තුලින් රෝගීන් රැකබලා ගැනීම.
  2. මධ්‍යම පළාත තුල රෝග වැලැක්වීම සඳහා පියවර ගැනීම.
  3. මධ්‍යම පළාත තුල ප‍්‍රජා සෞඛ්‍ය සේවා වැඩසටහන් ක‍්‍රීයාත්මක කිරීම හා උපදේශන කටයුතු.
  4. මාතෘ හා ළමා ඒකකය මගින් ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන් ක‍්‍රියාත්මක කරීම.
Telephone Fax Website Email
 +94 812 222341  +94 812 204755  http://www.healthcpc.org   यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

ආයුර්වේද දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වන්නේ,

  1. පළාත් ආයුර්වේද රෙඟල් පවත්වාගෙන යාම හා රෙ`ග සඳහා ප‍්‍රතිකාර කටයුුතු සිදු කිරීම
  2. මධ්‍යම පළාත තුල ඖෂධ වගාකිරීම වෙළඳපොළ වෙත සැපයීම තාක්ෂණික දායකත්වය ලබාදීම
  3. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර තුලින් නිමි ඖෂධ නිෂ්පාදනය කිරීම
  4. පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචි කිරීම සේවා ලබා ගැනීම
  5. සංචාරක හෙ`ටල් ක්ෂේත‍්‍රයේ විධිමත් ආයුර්වේද සත්කාරක සේවා ව්‍යාප්ත කිරීම හා සංවර්ධනය කිරීම
Telephone Fax Website Email
 +94 812 423932  +94 812 420908  www.ayurveda.cp.gov.lk   यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

पृष्ठ 1 का 2

භාෂාව තෝරාගන්න

Sinhala Tamil English

Main Menu

අමුත්තන්

අප සමඟ 18 අමුත්තන් ක් හා සාමාජිකයින් නොමැත සබැදී සිටී

අමුත්තන්

549740
අද
පසුගිය දින
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දින
413
421
1407
3338
8965
17917
549740

ඔබේ IP: 107.22.118.242
Server Time: 2017-09-19 22:13:25

Sri Lanka Government Emblem ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර

වෙබ් අඩවියට පිවිසෙන්න

Sri Lanka Treasuryමුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය

වෙබ් අඩවියට පිවිසෙන්න

Public Administrationරාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

වෙබ් අඩවියට පිවිසෙන්න

Joomla templates by Joomlashine